බ/බතලයාය මහා විද්‍යාලයේ 2023 වර්ෂය සඳහා නව ඉංග්‍රීසි සමිතියේ නිළධාරී මණ්ඩලය පත් කර ගැනීම 2023.01.13 වන සිකුරාදා දිනයේ පැවැත්විය. ඒ සඳහා ,
සභාපති - වරුණ රුක්ෂාන්
ලේඛම් - ඒ. ඒ. විනුමි සෙහන්සා
භාණ්ඩාගාරික - එම්.එම්. නිසංසලා සේනාධීර පත් වන ලදි.