2022 නැටුම් අංශයේ කලාප තරඟ පසුගිය දිනවල පැවැත්වූ අතර එම තරඟ අතුරින්
දේවකාණ්ඩය යටතේ ප්‍රථමස්තානය දිනා ගැනීමට අපේ පාසලේ නැටුම් කණ්ඩායමට හැකි විය. එම ජයග්‍රහණය වෙනුවෙන් අප පාසලේ ප්‍රණාමය එම දරුවන් වෙත පිරි නමමි.